තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රී ආරක්ෂාව තහවුරු වූ සැණින් පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක්

    මන්ත්‍රී ආරක්ෂාව තහවුරු වූ සැණින් පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක්

    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

    ඒ අනුව කලින් සැලසුම් කළ ආකාරයටම ලබන 17 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

    එමෙන්ම අද (11) දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළ බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් පවසා තිබුණේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට හෝ පක්ෂ නායක රැස්වීම කල් නොදමා පවත්වන ලෙසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img