තවත්
    මුල් පිටුවspecial"ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යැවිය යුතුයි"- සුබ්‍රමනියම් සාමි

    “ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යැවිය යුතුයි”- සුබ්‍රමනියම් සාමි

    ඉන්දීය හමුදාව වහා වහාම ශ්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය දේශපාලඥයකු වන සුබ්‍රමනියම් සාමි ප්‍රකාශ කර තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන උණුසුම්කාරී තත්වය හමුවේ සිය නිල ට්විටර් ගිණුමේසටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

    එහිදී ඔහුශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ පාරිශුද්ධ බව ආරක්ෂා කිරීමට මෙලෙස ඉන්දීය හමුදා ශ්‍රී ලංකාව වෙත යැවිය යුතු බවට පෙන්වා දී ඇත.

    “මේ වන විට ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටී.  මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපායි.” යනුවෙන් ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img