තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාව ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත් සීරුවෙන්

    ලංකාව ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත් සීරුවෙන්

    ශ්‍රී ලංකාව තුල මේවන විට ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැඩිලෙස සැලකිලිමත් වන බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කාර්යාංශය විසින් ටිව්ටර් පණිවුඩයක් මඟින් මේ බව සඳහන් කර ඇත.

    ඒ අනුව එම පණිවුඩයේ මෙසේද සඳහන් විය, “ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීම.  සාමකාමී විරෝධතාකරුවන්ට සහ අහිංසක අසල සිටි පිරිසට එරෙහි එල්ලවූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අපි දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර, රටේ ආර්ථික හා දේශපාලන අභියෝගවලට දිගුකාලීන විසඳුම් සෙවීමට සහ සක්‍රීය කිරීමට අවධානය යොමු කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.”

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img