තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව ඉදිරිපිට 'හොරු ගෝ ගම' ඉදිවෙයි

    පාර්ලිමේන්තුව ඉදිරිපිට ‘හොරු ගෝ ගම’ ඉදිවෙයි

    මේ වන විට පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විරෝධතාකරුවන් විසින්‌ එම භූමිය ‘හොරු ගෝ ගම’ ලෙස නම්කර තිබේ.

    පාර්ලිමේන්තු අවට පොලිසිය විසින් ලෝහ බට යොදා ඉදිකර තිබූ බාධකද යොදාගනිමින් ඔවුහු අට්ටාල නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.

    ඉන් අනතුරුව එම ස්ථානය ගාලු මුවදොර පිටිය අසල පිහිටි ‘ගෝඨා ගෝ ගම’ මෙන්ම විරෝධතා භූමියක් ස්ථාපනය කිරීමට එම පිරිස විසින් පියවර ගෙන තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img