තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට හර්තාලයට රජයේ වෛද්‍ය වෘත්තිකයෝත් එක්වෙති

    හෙට හර්තාලයට රජයේ වෛද්‍ය වෘත්තිකයෝත් එක්වෙති

    හෙට (06) දින පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත හර්තාල්‌ වැඩසටහන සදහා සම්පූර්ණ සහය ලබා දීමට රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

    ඒ අනුව එම සංගමයේ සාමාජිකයින්‌ හෙට උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්චා විරෝධතාවයේ නිරත වීමට නියමිතය.

    අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන්‌ නොකඩවා පවත්වාගෙන යයන බව ද එම සංගමය දන්වා සිටී.

    ඒ පිළිබඳ එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img