තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ ගැටලු ගැන මේ අංකෙට කියන්න..

    ඖෂධ ගැටලු ගැන මේ අංකෙට කියන්න..

    ඹෟෂධ සපයාගැනිමේ ගැටලුවක් වෙතොත් ඒ සඳහා සහය වීමට 1999 සුවසැරිය දුරකතන මාර්ගය ඔස්සේ පහසුකම් සපයා ඇති සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ඹෟෂධ වර්ගයක් කිසියම් රෝගියෙකුට සොයා ගැනීමට නොහැකි නම් ඉහත දුරකතන අංකය අමතන ලෙසයි.

    ඉන් අනතුරුව එම රෝගියාට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඇති ස්ථාන මෙන්ම ඒවා පහසුවෙන් ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අදාළ දුරකථන අංකය මගින් උපදෙස් ලබාදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

    පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව සම්බන්ධීකරණය කරනු ලබන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසිනි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img