fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

    බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

    ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් අද (20) මධ්‍යම රාත්‍රී සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති සනත් මංජුල මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාම සහ අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.