fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්නිව්යෝක් උමං දුම්රිය මාර්ගයක වෙඩි තැබීමක්

    නිව්යෝක් උමං දුම්රිය මාර්ගයක වෙඩි තැබීමක්

    ඇමරිකාවේ නිව්යෝක් නගරයේ උමං දුම්රිය මාර්ගක් තුල වෙඩිතැබීමක් වාර්තා වේ.

    නිව්යෝක් හී බෲක්ලන්ඩ් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී පුපුණ ද්‍රව්‍යද හමුවී ඇතිව බවට ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.

    සිද්ධිය අදාලව එරට ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.