තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෝලිමේ ඉඳලා වාහනේට ගහන තෙල් ටිකත් ෂුවර් නෑ

    පෝලිමේ ඉඳලා වාහනේට ගහන තෙල් ටිකත් ෂුවර් නෑ

    දැනට භාවිත කෙරෙන ඉන්ධන සම්බන්ධයෙන් පිළිගතහැකි සහතිකයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන නියෝජිතයන් අද (28) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

    එහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් සඳහන් කර සිටියේ මේවනවිට ඉන්ධන සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත නිර්මාණය වී තිබෙන බවය.

    එමෙන්ම ඉන්ධන ලබාගැනීමෙන් පසු ඇතැම්විට වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවී ඇතැයිද සිවිල් සංවිධාන නියෝජිතයන් එහිදී පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img