fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තවත් මාස 3ක්

    ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තවත් මාස 3ක්

    ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් එකම රටක්, එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත.

    2269-06_S

     

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.