තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේනයට ස්ටාලින්ක් අන්තර්ජාලය දෙන්න ලෑස්තියි

    යුක්‍රේනයට ස්ටාලින්ක් අන්තර්ජාලය දෙන්න ලෑස්තියි

    යුක්‍රේන රජය විසින් ඊලො මස්ක්ගෙන් සිය ස්ටාලින්ක් චන්ද්‍රිකා ගත අන්තර්ජාලය සේවා ලබාදෙන ලෙස කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබේ.

    ‍පවතින තත්ත්වය හමුවේ යුක්‍රේන උප අග්‍රාමාත්‍යවරයා ස්පේස් එක්ස් අභාවකාශ සමාගමෙන් තමන්ට වේගවත් සහ ආරක්ෂා කාරී අන්තර්ජාල සේවා ලබාදෙන ලෙස ට්විටර් ඔස්සෙ ඉල්ලා සිටියේය.

    මෙම ඉල්ලීමට පිලිතුරු දෙමින් මස්ක් තමන් යුක්‍රේනයට ස්ටාලින්ක් චන්ද්‍රිකා ගත අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට ප්‍රකාශ කළේය.

    මස්ක් විසින් වේගවත් සහ ලොව දුෂ්කර ස්ථාන වලට අන්තර්ජාලය ලබාදීමට සිය ස්පේස් එක්ස් සමාගම ඔස්සෙ චන්ද්‍රිකා කක්ෂ ගත කරමින් ස්ටාලින්ක් පද්ධතිය ස්ථාපිත කළේය.

    මස්ක් මේවන විට ලොව ධනවත්ම පුද්ගලයාද වේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img