වැලන්ටයින් දිනයට එරෙහිව ඉන්දියාවේ විරෝධතා පවත්වා තිබේ.
ඊට මූලිකත්වය ගෙන තිබුණේ එරට හින්දු අන්තවාදී කණ්ඩායම් ය.
වැලන්ටයින් දිනය බහුජාතික සමාගම් විසින් සිය ලාභය වර්ධනය කර ගැනීමට යොදාගන්න දිනයක් ලෙසත් එම ආගමික කණ්ඩායම් චෝදනා කරයි.
ඒ අනුව පෙබරවාරි 14 වැනිදා 1971 ඉන්දු පාකිස්තාන යුද්ධය දිවි පිදූ සෙබළුන් සිහිකිරීම යොදාගන්නා ලෙසද මෙම ආගමික කණ්ඩායම් ඉල්ලා සිටියි.
Hindu Right Wing protests against Valentines Day celebrations in India and hangs Mr. Valentine in Indian city of love, Agra! pic.twitter.com/1E0lWIpb15
— Ashok Swain (@ashoswai) February 13, 2022