fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි සැපයුම - රෝගී නඩත්තු සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

    විදුලි සැපයුම – රෝගී නඩත්තු සේවා අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

    විදුලි බල සැපයුම සහ රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයයි.

    මෙම ගැසට් පත්‍රය ඊයේ නිකුත් කර ඇත.

    2266-55_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.