fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සළිඳුගේ මත්කුඩු බෙදා හැරීමට සම්බන්ධ ගිලන් රථ සහයකයෙක්ද අත්අඩංගුවට

    සළිඳුගේ මත්කුඩු බෙදා හැරීමට සම්බන්ධ ගිලන් රථ සහයකයෙක්ද අත්අඩංගුවට

    ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක්වන පානදුරේ කුඩු සළිඳුගේ මත්කුඩු කේතුමතී රෝහලේ ගිලන් රථයෙන් ප්‍රවාහනය කිරීමට සහයදුන් ගිලන් රථ සහයකයෙක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පයාගල පොතුවිල පාරේ පදිංචිකරුවෙක් වන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු තොග ගිලන් රථයෙන් රැගෙන ගිය අයුරු හෙළිකර ඇත.

    ගිලන් රථ රියදුරුට මෙම ඡාවාරමට සහය දීම වෙනුවෙන් වරකට රුපියල් ලක්ෂය දෙක වශයෙන් මුදල් තමාට ලැබුණු බව සැකකරු ප්‍රශ්න කිරීම්වලදී සදහන් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.