තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් ලක්ෂ ගණන් පරිසරයට මුදාහැරලා

    ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් ලක්ෂ ගණන් පරිසරයට මුදාහැරලා

    පසුගිය වසරේ දී විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසකට ආසන්න ප්‍රමාණයක් පරිසරයට මුදාහැර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    අමාත්‍යවරයා පවසන්නේ මෙම තත්ත්වය තුළ විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.

    2019 වසරේ දී පැවති විගණන වාර්තාවෙන් එම තත්ත්වය පැහැදිලි වන බව අමාත්‍යවරයා සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img