තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැව තාම නෑ - සපුගස්කන්දේ මෙහෙයුම් තවත් ප්‍රමාද වෙයි

    නැව තාම නෑ – සපුගස්කන්දේ මෙහෙයුම් තවත් ප්‍රමාද වෙයි

    බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟාවීම ප්‍රමාද වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය පවසයි.

    ඒ අනුව, පිරිපහදුවේ කටයුතු ලබන 30 වනදා යළි ආරම්භ කිරිමේ වැඩි හැකියාවක් ඇතැයි, ද ඇය සඳහන් කළා ය.

    තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් හෙට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img