තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා විදුලි ඉංජිනේරුවෝ අද වැඩ නෑ

    රට පුරා විදුලි ඉංජිනේරුවෝ අද වැඩ නෑ

    ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය දැක්වීම සඳහා අද (18) ලංවිම ඉංජිනේරුවෝ ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණි සිටීමේ වෘත්තිය සමිති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

    රටපුරා බලාගාරවල සහ සේවා ස්ථානවල සේවය කරන ඉංජිනේරුවන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බව ලංවිම ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර වඩු මහතා පැවසීය.

    මේ අතර රටේ විවිධ පළාත්වලින් ඉංජිනේරුවන් සියයකට අධික ප්‍රමාණයක් අද පෙරවරුවේ කොළඹට පැමිණ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බවද ඔහු සදහන් කළේය.

    ලංවිම සභාපති වරයා සහ අලුතින් පත්වූ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරන තුරු විවිධ වෘත්තිය සමිති අරගල කරන බවද හෙතෙම සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img