fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ රැසක විදුලිය කැපේ

    ප්‍රදේශ රැසක විදුලිය කැපේ

    ප්‍රදේශ රැසක මේ වනවිට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

    වත්තල, මාලඹේ, අකුරැස්ස, මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන, පාදුක්ක ඇතුළු ප්‍රදේශ ගණනාවකට එලෙස විදුලිය බිඳවැටීම් වාර්තා විය.

    ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන පෞද්ගලික බලාගාරයක් කාර්මික දෝෂයකට ලක්ව තිබීම ඊට හේතුව බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.