තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තත්පරවලින් බේරීම (🎥)

    තත්පරවලින් බේරීම (🎥)

    ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පොලිසි දෙපාර්තමේන්තුවේ නිලධාරී පිරිසක් විසින් කාඩා වැටුනු ගුවන් යානයකින් එහි නියමුවා බේරාගැනීමට සමත්ව තිබේ.

    ලොස් ඇන්ජලීස් හී දුම්රිය මාර්ගයකට මෙම සැහැල්ලු ගුවන්‍ යානයක් කඩා වැටී තිබේ.

    එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්  විසින් ගුවන් නියමුවා මුදාගෙන ඇත.

    ගුවන් නියමුවා යානයෙන් පිටතට ගෙන තත්ත්පර කිහිපයක් ගත්වීමත් මත්තෙන් ගුවන් යානය සුණුවිසිණු වී යන අයුරු පොලිස් නිලධාරීයා පැළඳ සිටි කැමරාවේ සටහන්ව තිබේ.

     

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img