තවත්
    මුල් පිටුවCOVIDරට පුරා පාසල් අද කාර්‍යබහුලයි

    රට පුරා පාසල් අද කාර්‍යබහුලයි

    රජයේ සහ අනුබද්ධ පාසල්වල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වුවද සිසුදරුවන් මහත් උනන්දුවකින් පාසල්වලට පැමිණ සිටීම දක්නට ලැබිණ.

    බොහෝ පාසල්වල අද එන්නත්කරන වැඩසටහන් පැවති අතර වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ද සිදු විය.

    කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදු කෙරෙද්දී ඉගැන්වීම් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කළ බව පාසල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද පාසල්වලට සිසුන් හා ගුරුවරුන් ගේ පැමිණීම ඉතාම සාර්ථකව තිබූ බවය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img