තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල බිල ඉහළ දමන හැටි

    ජල බිල ඉහළ දමන හැටි

    ජල ඒකක 30ට වැඩි ජල පරිභෝජකයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    කෙසේ වෙතත් ඒකක 30ක් පාවිච්චි කරන අයට මුල් ඒකක 15 සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන්න ලෙස තමන් ජලසම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

    ඔහු පවසන්නේ අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවය.

    මේ වනවිට ජලසම්පාදන මණ්ඩලය වියදම අවම කරගක හැකි මට්ටමේ ආදායමක් ලබන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img