තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා වහන්සේ වැඩ සිටින කුටිය විවෘත කරයි

    දළදා වහන්සේ වැඩ සිටින කුටිය විවෘත කරයි

    නව වසර උදාවීම නිමිත්තෙන් දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණෙන සැඳැහැවතුන්ට වන්දනාමාන කිරීමට දළදා වහන්සේ වැඩ සිටින කුටිය විවෘත කර තැබෙන බව දළදා මාළිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ඒ අනුව අද (01) සහ හෙට (02) යන දෙදින තුළ දවස පුරාම බැතිමතුන්ට මෙම අවස්ථාව හිමිවන බවයි එම නිවේදනයේ සඳහන් වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img