තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මේ වෙලාවේ සහන දෙන්න බෑ"

    “මේ වෙලාවේ සහන දෙන්න බෑ”

    මේ මොහොතේ ජනතාවට සහන ලබාදිය නොහැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    කොවිඩ්-19 ව්‍යාපෘතිය,ණය අර්බුදය, ඩොලර් හිඟය වැනි අර්බුද රාශියකට රට මේ මොහොතේ මුහුණ දී සිටින බැවින් මේ වෙලාව සහන ලබාදෙන්න බැහැ.

    ජනතාව බලාපොරොත්තු වෙන සහන සියල්ලම ලබාදීමට නොහැකිවීම ගැන අපිත් ඉතාම කණගාටුවට පත්වෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කොළඹ පැවැති උත්සවයක් අවසානයේ මධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img