තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ බැංකු අධිපති කැබිනට්ටුවට!

    මහ බැංකු අධිපති කැබිනට්ටුවට!

    මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෙට අමාත්‍ය මණ්ඩලයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

    ඒ රට මුහුණ දී සිටින විදේශ සංචිත ගැටලුව සම්බන්ධයෙන් හෙට (13) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට ය.

    2022 වසර සඳහා වන අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව හෙට පැවැත්වෙන්නේ පළමු කැබිනට් මණ්ඩල සාකච්ඡාවයි.

    යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳවද හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img