තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රසායනික පොහොර ආනයනකරුවෝ ගිවිසුම් ගතවෙයි

    රසායනික පොහොර ආනයනකරුවෝ ගිවිසුම් ගතවෙයි

    රසායනික පොහොර ආනයනයට අදාළව විදේශ සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹ්මට අවශ්‍ය ලිපි ලේඛන මේ වනවිට සකස් කරමින් සිටින බව පොහොර ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් සුජීව වලිසුන්දර මහතා NewswaveLK වෙත පැවසීය.

    සාමාන්‍ය ක්‍රමවේදය අනුව රසායනික පොහොර තොග මෙරටට ලැබීමට මාස තුනක කාලයක් ගතවන බව ඔහු සදහන් කළේය.

    ඒ අනුව ලබන වසරේ මාර්තු මාසය වනවිට රසායනික පොහොර තොග මෙරටට ලැබෙනු ඇතැයිද වලිසුන්දර මහතා විශ්වාසය පළ කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img