තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් කාන්දු වී පිපිරීම - විමර්ශන වාර්තාව අනිද්දා ජනපතිට

    ගෑස් කාන්දු වී පිපිරීම – විමර්ශන වාර්තාව අනිද්දා ජනපතිට

    දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෘහාශ්‍රිත ගෑස් සිලින්ඩර පුපුරා යෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව ලබන 5 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව ඒ සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ සාමාජික ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා newswave.lk වෙත පැවසීය.

    ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වූ සෑම ස්ථානයකටම ගොස් මෙම දිනවල අදාළ නිරීක්ෂණ කටයුතු සිදුකරන බවද ඔහු පැවසීය.

    එමෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා කමිටු සාමාජිකයින් ලිට්රෝ ගෑස් සමාගමේ නිරීක්ෂණයක ද නිරත වූ බව ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා සඳහන් කළේය

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img