තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ් ව්‍යාප්තිය වැඩියි- පාසල් ගැන තීරණයක් ගන්න -GMOA

    කොවිඩ් ව්‍යාප්තිය වැඩියි- පාසල් ගැන තීරණයක් ගන්න -GMOA

    කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමඟ පාසල් තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි කඩිනමින් තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

    කොරෝනා රෝගී තත්ත්වය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන්ද කඩිනමින් සමාලෝචනයක් සිදුකළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

    මේවනවිට දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිත දරුවන් සහ ගුරුවරුන් පිළිබඳ අනාවරණ වන බව ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img