fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් - විස්සයි 20 හෙට ට කල් යයි

    ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් – විස්සයි 20 හෙට ට කල් යයි

    ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කුනාල් පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණයකර තිබේ.

    කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ට සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ලැබෙන ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී පැවැත්වීමට සැළසුම්කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.