Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
දේශීය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
දේශීය පුවත්
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
දේශීය පුවත්
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
දේශීය පුවත්
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මුල් පිටුව
දැනුම පොතට
දැනුම පොතට
COVID
GOSSIP
special
අධ්‍යාපනය
අනාවරණ
අමරබන්දුගේ වාඩිය
ඉතිහාසය
ඉතිහාසයේ එක් දවසක
තෛපොංගල් මංගල්‍යය අදයි
දැනුම පොතට
2:15 PM - January 14, 2022
දමිළ ජනතාව හින්දු චාරිත්‍රානුකූලව සමරන තෛපොංගල් උත්සවය අද (14) ට යෙදී තිබේ. අස්වනු ලබා දුන් හිරු දෙවියන්ට කෘතගුණ සලකමින් පොංගල් කිරිබත පිසීම තෛ මාසය නැතිනම් ජනවාරි මාසයේ පළමු කාර්යයි. මෙම මංගල්‍යය දමිළ ජනතාවගේ ආගමික,සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපායි. ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරන මෙම උතුම් උත්සවය ජාති භේදයකින් තොරව සමරන උතුම් මංගල්‍යයක් ලෙස ප්‍රකටය. NewsWave.lk අපි ඔබට සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා! යැයි සුබ ප්‍රාර්ථනා එක් කරමු.
සුබ නත්තලක් වේවා!
දැනුම පොතට
10:45 AM - December 25, 2021
ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහි කරන අසිරිමත් නත්තල අදයි.
අදුර පරදා ආලෝකය උදාවන දීපාවලිය අදයි!
දැනුම පොතට
7:15 AM - November 4, 2021
ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අදට (04) යෙදී තිබේ. මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමීව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ. අයහපත පරදවා යහපතත් අඳුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි. දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි. අදට (04) යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ සහ උතුරු පළාතේ සියලුම හින්දු පාසල් අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර තිබේ.
ඔබ දන්නවාද?
special
9:39 AM - October 16, 2021
ලෝක ජනගහනයෙන් 8.8% ක්, එනම් ගෝලීය වශයෙන් මිලියන 663 ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙති මෙයින් අදහස් කරන්නේ අවම දෛනික ශක්ති අවශ්‍යතාවයන්ට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙන බවයි. ලෝක ජනගහනයෙන් 9% ක, එනම් මිලියන 697 ක ජනතාවක් ලබා ගන්නා ආහාර දැඩි ලෙස ආහාර අනාරක්ෂිත ය. ආහාර සුරක්ෂිතතාවයද ලෝකයේ විශාල ප්‍රමාණයක් පුද්ගලයින් මුහුණපාන ගැටලුවකි. එක් වසරකට දරුවන් පමණක් මිලියන 3.1ක් මන්දපෝෂණය නිසා මියයති. තිබෙන්නාට නීරස වූවද, කුසගින්නේ සිටින්නාට රසවත් ආහාර ඔබ අපතේ යවද්දී, සෑම තත්පර 10කට වරක්ම කුඩා දරුවකු කන්නට යමක් නැති නිසා මන්දපෝෂණයෙන් මිය යයි. ඔබ ගන්නා ආහාරය අපතේ යන්නට නොදී, තවකෙකුගේ කුස පුරවන්නට හැකිනම් , ලෝක ආහාර දිනයේදී ඔබගේ යුතුකම එලෙසින්ම ඉටුවෙයි. newswave.lk අපගේ ඉල්ලීමද එයයි.
අද පටන් නිවැරදිව දෑත් සෝදමු!
දැනුම පොතට
5:15 PM - October 15, 2021
ලෝක දෑත් සේදීමේ දිනය ඔක්තෝම්බර් 15 වන අද දිනට යෙදී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවැරදිව දෑත් සේදීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති උපදෙස් newswave.lk අපි ඔබ වෙත මෙසේ ගෙන එන්නෙමු.
ගුරු දිනය අද යි
දැනුම පොතට
11:15 AM - October 6, 2021
ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් 05 වැනිදා ට යෙදී තිබුණ ද ශ්‍රී ලංකාවේ එම දිනය සමරනු ලබන්නේ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 06 වැනිදා ය. ළමා කලය අකුරට හුරු වන්නට එය නිකන් නොහුරු හොඳට පිහිටවෙති ගුරුවරු වන්නට බල උන්හට ගුරු කුමාරතුංග මුණිදාස ශූරීන් අකුරු සැහැල්ලේ එලෙස ලියා ලියා තිබේ. www.newswave.lk ඔබෙන් කරන ආයාචනය ද එය යි.
මයිකල් මොන්ටෙයිග් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
9:15 AM - October 6, 2021
"මුග්ධ මිනිසුන් හා කටයුතු කළ නොහැකි ප්‍රඥාවන්තයාද මුග්ධයෙකි"
ඔබ දන්නවාද? #4
දැනුම පොතට
8:15 AM - October 6, 2021
කොළඹ නගරයේ පිහිටා ඇති උසම ගොඩනැගිල්ලක් වන නෙලූම් කුඵණේ උස අඩි 1148 කි. එය ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුඵණටත් වඩා උසින් වැඩි නිර්මාණයකි
සියල්ලටම පෙර දරුවන්
දැනුම පොතට
10:45 AM - October 1, 2021
අද ලෝක ළමා දිනයයි.
ඔබ දන්නවාද #3
දැනුම පොතට
8:15 AM - September 25, 2021
111,111,111 x 111,111,111 = 12345678987654321 වේ. තවත් මෙවැනි රටා ඕනෑ තරම් ගත හැක. 1 ඉලක්කම් පුනරාවර්ථව එකිනෙක ගුණකර බලන්න. නවතම පුවත් එසැනින් දැනගන්න අදම අපේ WhatsApp News සේවාව හා එකතු වන්න. https://get.newswave.lk/whatsapp NewsWave LK
කැනඩා කියමනක් – දිවියට ඔවදනක්
දැනුම පොතට
7:16 AM - September 25, 2021
"සෑම හිසක්ම ලෝකයකි" නවතම පුවත් එසැනින් දැනගන්න අදම අපේ WhatsApp News සේවාව හා එකතු වන්න. https://get.newswave.lk/whatsapp NewsWave LK
ඇල්බට් අයින්ස්ටයින්ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
2:15 PM - September 18, 2021
"එදා මට උපකාර නොකළ සියල්ලන්ටම මම ස්තුති කරමි. මන්ද මා අද නැගී සිටින්නේ ඔවුන් නිසාය."
ඔබ දන්නවාද #2
දැනුම පොතට
6:15 PM - September 11, 2021
තත්පරයකට ලොව පුරා හුවමාරු වන e-mail පණිවිඩ ප්‍රමාණය ලක්ෂ 34කි. ඒ අතරින් 67% ම spam වේ.
“ඔබ කියවන සියල්ලම විශ්වාස කරන්නේ නම් නොකියවා සිටීම වඩාත් හොඳය”
දැනුම පොතට
1:15 PM - September 11, 2021
දිවියට ඔවදන්
ඔබ දන්නවාද #1
දැනුම පොතට
10:15 AM - September 10, 2021
නව කොරෝනා වෛරසයේ සැබෑ නම Severe Acute Respiratory Syndrome Related Coronavirus 2 නොහොත් SARS-CoV-2 වේ. එය 2003 වසරේ ආසියාව මූලික කරගෙන ලොව පුරා පැතිරුණු SARS වෛරසයේම තවත් ස්වරූපයකි.
තවත් ලිපි පෙන්වන්න