fbpx
තවත්
    මුල් පිටුවදැනුම පොතට

    දැනුම පොතට

    සුබ අලූත් අවුරුද්දක් වේවා!

    සියලූ යහපත් පැතුම් ඉටුවෙන, සාමය සතුට පිරී ඉතිරෙන ආදරණීය අලූත් අවුරුද්දකට අපෙන් සුබ පැතුම්

    අබ්දුල් කලාම් ගෙන් දිවියට ඔවදනක්

    යමෙකු පරාජය කිරීම ඉතා පහසු වේ. අපහසු වන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි.

    ඔබ දන්නවාද #16

    ලොව පැරණිතම ජාතික ධජය වන්නේ ඩෙන්මාර්කයේ ජාතික ධජයයි. දීර්ඝතම කාලයක් නොවෙනස්ව භාවිතා කළ මෙම ධජය වසර 800ක ඉතිහාසයකට උරුමකම් කියයි

    ක්‍රිස් ගාඩ්නර්ගෙන් දිවියට ඔවදනක්.

    විශ්වාස කරන්න! ඔබගේ මහන්සියේ ප්‍රතිඵල ඔබට ඉක්මනින්ම ලැබෙනු ඇත.

    ඔබ දන්නවාද #14

    ලොව සුපතල Marvel Comics සමාගමේ මුල් කාලීන නම වූයේ Timely Comics යන්නයි. 1939දී ආරම්භ වූ එම සමාගම 1951දී Atlas Comics ලෙසටත්, 1961 දී Marvel Comics ලෙසටත් සිය වෙළදනාමය වෙනස් කරන ලදී

    ඩෙමි ලොවාටෝ ගෙන් දිවියට ඔවදන්

    "මාව විනිශ්චය නොකරන්න.මන්දයත් ඔබ මාගේ නම දන්නා නමුත් මාගේ කතාව නොදන්නා නිසාවෙනි."

    විල් ස්මිත් ගෙන් දිවියට ඔවදනක්

    ඔබව අන් අය සමඟ සංසන්දනය කරන්න එපා.ඔබට ඔබ ගැන ඇති විශ්වාසය නැති කර ගැනීම පටන් ගන්නේ එතැන් සිටයි.

    ඔබ දන්නවාද? #12

    සෑම වසරකම ලොව පුරා සුලි කුණාටු මිලියන 16 ක් සිදු වේ. ඕනෑම මොහොතක ලොව වටා සුලි කුණාටු 2,000 ක් පමණ ක්‍රියාත්මක වේ.

    ඔබ දන්නවාද #11

    පෘථිවියේ විශාලතම සත්වයා වන නිල් තල්මසාගේ හදවත අඩි 5ක් දිග සහ රාත්තල් 400 ක් බරය. රාත්තල් 400,000 ක් තරම් බර නිල් තල්මසුන් ද සිටිති

    සිග් සිග්ලර් ගෙන් දිවියට ඔවදනක්

    යමක් ආරම්භ කිරීමට ඔබ විශිෂ්ඨයකු විය යුතු නැත. නමුත් ඔබ විශිෂ්ඨයකු වීමටනම් අනිවාර්යයෙන් යමක් ආරම්භ කල යුතුය.

    ඔබ දන්නවාද #10

    දාදු කැටයක ප්‍රතිවිරුද්ධ පැතිවල ඇති සංඛ්‍යා එකතුව සෑම විටම 7ක් වේ.

    ඔබ දන්නවාද? #9

    බූවල්ලාගේ ශරීරයේ හදවත් 3ක් පිහිටා ඇත. එකක් ශරීරය වටා රුධිරය පොම්ප කරන අතර, අනෙක් දෙන කරමල් වලට රුධිරය පොම්ප කරයි

    ඔබ දන්නවාද #8

    පෘථිවියට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 4.246ක් ඈතිනි. ආසන්නතම තාරකාව දැන් පුපුරා ගියහොත් අපට එය දැකගත හැකි වන්නේ තවත් වසර 4.246කට පසුවය.

    ඔබ දන්නවාද #7

    මිනිසකුගේ සිරුර තුල ඇති රුධිර වාහිනී වල මුලු දිග සැතපුම් 66,000කටත් වැඩිය. එය ලොව වටා සම්පූර්ණ වට දෙකක් එතීමට තරම් ප්‍රමාණවත් වේ

    වින්ස්ටන් චර්චිල් ගෙන් දිවියට ඔවදනක්

    බුරන සෑම බල්ලෙක්ටම ඔබ ගල් ගසන්නට මග නතර වුවහොත් ඔබ කිසිදාක ඔබේ ගමනාන්තයට ලගා නොවනු ඇත

    බිල් ගේට්ස් ගෙන් දිවියට ඔවදනක්

    ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ මියයන්නේ දුප්පත්ව නම් එය ඔබේ වරදකි.

    ඔබ දන්නවාද #6

    වෙනත් සතුන් සපා කා ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවන් පමණි පිරිමි මදුරුවන් ශාකසාර යනාදියෙන් පමණක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගනී

    ඔබ දන්නවාද? #5

    මිනිසා විසින් සිටුවන ලද ලොව පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන්නේ අනුරාධපුර ශ්‍රී මහා බෝධියයි. ක්‍රි.පූ. 288 දී පැළ කරන ලද මෙහි ආයු කාලය දැනට වසර 2300ක් පමණ වේ.
    චමරු අමාසර