Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
ජනාධිපතිවරණයේ මුදල් වංචාවට අඹගස්දෝව පොලිසියේ ස්ථානාධිපති සහ මැතිවරණ ස්ථානාධිපතිනිය දැලේ
දේශීය පුවත්
බක්මහ සංගීතය අවසානයේදී පොලිසියට ගල් මුල් ප්‍රහාරයක්
දේශීය පුවත්
සිඟිති අවුරුදු උත්සවයේ දී පොලීස් රාළහාමි ට දැලි පිහි ප්‍රහාරයක්
දේශීය පුවත්
වැඩිම මත්කුඩු ඇල්ලූ මාසය ලෙස අප්‍රේල් ඉතිහාසගත වේ-මත්කුඩු ටොන් එක පනී
දේශීය පුවත්
පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 19ක් අත්අඩංගුවට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
මුල් පිටුව
දැනුම පොතට
දැනුම පොතට
COVID
GOSSIP
special
අධ්‍යාපනය
අනාවරණ
අමරබන්දුගේ වාඩිය
ඉතිහාසය
ඉතිහාසයේ එක් දවසක
සුබ අලූත් අවුරුද්දක් වේවා!
දැනුම පොතට
10:04 AM - April 14, 2022
සියලූ යහපත් පැතුම් ඉටුවෙන, සාමය සතුට පිරී ඉතිරෙන ආදරණීය අලූත් අවුරුද්දකට අපෙන් සුබ පැතුම්
අවුරුදු නැකත් සීට්ටුව
දැනුම පොතට
10:19 AM - April 13, 2022
2022 අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙසේයි.
Australia cricket legend, Shane Warne, dies of ‘suspected heart attack’
දැනුම පොතට
8:34 PM - March 4, 2022
.
අබ්දුල් කලාම් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
9:26 AM - February 27, 2022
යමෙකු පරාජය කිරීම ඉතා පහසු වේ. අපහසු වන්නේ යමෙකුව ජයග්‍රහණය කිරීමයි.
ඔබ දන්නවාද #16
දැනුම පොතට
9:19 AM - February 27, 2022
ලොව පැරණිතම ජාතික ධජය වන්නේ ඩෙන්මාර්කයේ ජාතික ධජයයි. දීර්ඝතම කාලයක් නොවෙනස්ව භාවිතා කළ මෙම ධජය වසර 800ක ඉතිහාසයකට උරුමකම් කියයි
ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
11:34 AM - February 26, 2022
පුද්ගලයකුගේ දැනුමට වඩා වටින්නේ ඔහු තුල ඇති උපකල්පන ශක්තියයි.
ක්‍රිස් ගාඩ්නර්ගෙන් දිවියට ඔවදනක්.
දැනුම පොතට
10:49 AM - February 23, 2022
විශ්වාස කරන්න! ඔබගේ මහන්සියේ ප්‍රතිඵල ඔබට ඉක්මනින්ම ලැබෙනු ඇත.
බැරැක් ඔබාමා ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
9:41 AM - February 22, 2022
අපි ඉපදී ඇත්තේ අනාගතයට බිය වීමට නොව අනාගතය ගොඩනැගීමටයි.
ඔබ දන්නවාද #14
දැනුම පොතට
9:34 AM - February 22, 2022
ලොව සුපතල Marvel Comics සමාගමේ මුල් කාලීන නම වූයේ Timely Comics යන්නයි. 1939දී ආරම්භ වූ එම සමාගම 1951දී Atlas Comics ලෙසටත්, 1961 දී Marvel Comics ලෙසටත් සිය වෙළදනාමය වෙනස් කරන ලදී
බුදුරජාණන් වහන්සේ ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
10:19 AM - February 20, 2022
යුක්තිධර්මයට එකගව ජීවත්වීම දෙවියන් පුදනවාට වඩා යහපත් ය.
ඔබ සාර්ථකත්වයේ සතුට විඳින විට අසාර්ථකත්වයෙන් ඉගෙන ගත් පාඩම් අමතක කරන්න එපා.
දැනුම පොතට
10:26 AM - February 19, 2022
බිල් ගේට්ස් ගෙන් දිවියට ඔවදනක්
එංගලන්ත රජ මාළිගය වන බකිංහැම් මාළිගයේ කාමර 775ක් ඇත.
දැනුම පොතට
10:19 AM - February 19, 2022
ඔබේ දැනුම පොතට
ඩෙමි ලොවාටෝ ගෙන් දිවියට ඔවදන්
දැනුම පොතට
10:19 AM - February 18, 2022
"මාව විනිශ්චය නොකරන්න.මන්දයත් ඔබ මාගේ නම දන්නා නමුත් මාගේ කතාව නොදන්නා නිසාවෙනි."
විල් ස්මිත් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
10:26 AM - February 16, 2022
ඔබව අන් අය සමඟ සංසන්දනය කරන්න එපා.ඔබට ඔබ ගැන ඇති විශ්වාසය නැති කර ගැනීම පටන් ගන්නේ එතැන් සිටයි.
ඔබ දන්නවාද? #12
දැනුම පොතට
10:19 AM - February 16, 2022
සෑම වසරකම ලොව පුරා සුලි කුණාටු මිලියන 16 ක් සිදු වේ. ඕනෑම මොහොතක ලොව වටා සුලි කුණාටු 2,000 ක් පමණ ක්‍රියාත්මක වේ.
ඔබ දන්නවාද #11
දැනුම පොතට
12:04 PM - February 15, 2022
පෘථිවියේ විශාලතම සත්වයා වන නිල් තල්මසාගේ හදවත අඩි 5ක් දිග සහ රාත්තල් 400 ක් බරය. රාත්තල් 400,000 ක් තරම් බර නිල් තල්මසුන් ද සිටිති
ශාරුක් ඛාන්ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
11:49 AM - February 15, 2022
ඔබගේ ගමනාන්තය තීරණය කළ හැකි එකම මිනිසා ඔබම ය
සිග් සිග්ලර් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
10:26 AM - February 14, 2022
යමක් ආරම්භ කිරීමට ඔබ විශිෂ්ඨයකු විය යුතු නැත. නමුත් ඔබ විශිෂ්ඨයකු වීමටනම් අනිවාර්යයෙන් යමක් ආරම්භ කල යුතුය.
ඔබ දන්නවාද #10
දැනුම පොතට
10:19 AM - February 14, 2022
දාදු කැටයක ප්‍රතිවිරුද්ධ පැතිවල ඇති සංඛ්‍යා එකතුව සෑම විටම 7ක් වේ.
අබ්දුල් කලාම් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
11:19 AM - February 13, 2022
නිර්මාණශීලීත්වය සාර්ථකත්වයේ යතුරකි
ඔබ දන්නවාද? #9
දැනුම පොතට
10:26 AM - February 11, 2022
බූවල්ලාගේ ශරීරයේ හදවත් 3ක් පිහිටා ඇත. එකක් ශරීරය වටා රුධිරය පොම්ප කරන අතර, අනෙක් දෙන කරමල් වලට රුධිරය පොම්ප කරයි
දෛවයට අභියෝග කළ නික් වුජිසික්ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
10:19 AM - February 11, 2022
අරගලය බලවත් වන තරමට ජයග්රහණයද විශාල වේ
ඔබ දන්නවාද #8
දැනුම පොතට
10:19 AM - February 9, 2022
පෘථිවියට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 4.246ක් ඈතිනි. ආසන්නතම තාරකාව දැන් පුපුරා ගියහොත් අපට එය දැකගත හැකි වන්නේ තවත් වසර 4.246කට පසුවය.
ඈන් ෆ්‍රෑන්ක්ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
9:19 AM - February 9, 2022
සතුටින් ඉන්නා තැනැත්තා අන් අයවද සතුටු කරයි
ඔබ දන්නවාද #7
දැනුම පොතට
11:19 AM - February 8, 2022
මිනිසකුගේ සිරුර තුල ඇති රුධිර වාහිනී වල මුලු දිග සැතපුම් 66,000කටත් වැඩිය. එය ලොව වටා සම්පූර්ණ වට දෙකක් එතීමට තරම් ප්‍රමාණවත් වේ
වින්ස්ටන් චර්චිල් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
10:19 AM - February 8, 2022
බුරන සෑම බල්ලෙක්ටම ඔබ ගල් ගසන්නට මග නතර වුවහොත් ඔබ කිසිදාක ඔබේ ගමනාන්තයට ලගා නොවනු ඇත
බිල් ගේට්ස් ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
12:19 PM - February 7, 2022
ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ මියයන්නේ දුප්පත්ව නම් එය ඔබේ වරදකි.
ඔබ දන්නවාද #6
දැනුම පොතට
10:19 AM - February 7, 2022
වෙනත් සතුන් සපා කා ලේ උරා බොන්නේ ගැහැණු මදුරුවන් පමණි පිරිමි මදුරුවන් ශාකසාර යනාදියෙන් පමණක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගනී
ඔබ දන්නවාද? #5
දැනුම පොතට
10:26 AM - February 6, 2022
මිනිසා විසින් සිටුවන ලද ලොව පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන්නේ අනුරාධපුර ශ්‍රී මහා බෝධියයි. ක්‍රි.පූ. 288 දී පැළ කරන ලද මෙහි ආයු කාලය දැනට වසර 2300ක් පමණ වේ.
විලියම් ශේක්ෂ්පියර්ගෙන් දිවියට ඔවදනක්
දැනුම පොතට
10:19 AM - February 6, 2022
වේලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි.
තවත් ලිපි පෙන්වන්න