fbpx
තවත්

    ගනේශ් වීදියබණ්ඩාර

    More Articles

    දුම්රිය අර්බුදය ඔඩුදුවයි

    ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසයි. දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය ඊට හේතුවයි. එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බව සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසීය. දෛනිකව දුම්රියේ ඇති වෙන දෝෂයන්ට විසඳුම්...

    මේ රස්නය තව ටික දවසයි

    උණුසුම් කාළගුණය තවත් සති 2කින් පමණ පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය. මේ දිනවල පවතින අන්තර් මෝසම් වැසිද ඉදිරි සති දෙකක් පමණ කාලයකින් නිමා වන බව හෙතම පැවසීය. ඒ අනුව ඉදිරියේ...

    රජයේ විධායක නිලධාරීහු හෙට-අනිද්දා අසනීප වෙති

    රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කරමිනි. ඊට සමගාමීව...

    2007ට කලින් ඉපදුණු අය මේ ලැයිස්තුවේ නම තියෙනවද බලන්න

    ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි. නැතිනම්...

    වතු කම්කරුවනුත් රැකියාව හැරයයි

    2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000කට අධික සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇතැයි සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසයි. සභාපති කිට්ටන් සෙල්වරාජ් සඳහන් කරන්නෙ පසුගිය 2021 දී වතු කම්කරුවන් 1,33,000ක් රැකියාවේ නිරත වී ඇත. නමුත් මේ...

    මේ වසරට දෙදහසක් ජොබ්වලට කොරියා ගිහින්

    ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 04 තුළ ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශය පෙන්වා දෙන්නේ, පුද්ගලයින් 2,064 දෙනෙකු ගත වූ මාස...

    O/L කලින් නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙනවා

    අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිත අතර ඊට පෙර නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්...

    සා.පෙළ මැයි 06 – අප්‍රේල් 30 න් පසු පන්ති බෑ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2024) ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ,...

    40 වැඩියි – හැඳුනුම්පත නැත්නම්

    මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. උප්පැන්න සහතිකයක්...

    Discover

    Trending

    සාපෙළ විභාගයේදී අක්‍රමිකතා ඇතිවූ දරුවන්ට ලැබෙන විසඳුම

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ඇති වු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවු සිසු දරුවන් සියලුදෙනාට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා...

    අද ඉඳන් මහ වැසි -තද සුළං -මුහුද රළුයි

    ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින...

    රනිල්-චන්ද්‍රිකා ඉන්දුනීසියාවට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා...

    ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී වැඩිකිරීම ගැන ආරංචියක්

    සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

    මේ සැරේ දන්සැල් වැඩියි -කෑම අවුල් නම් කියන්න

    දන්සැල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස...
    චමරු අමාසර