fbpx
තවත්
    මුල් පිටුවCOVIDමහනුවර ගමක් හුදෙකලා කෙරේ

    මහනුවර ගමක් හුදෙකලා කෙරේ

    මහනුවර කටුගස්තොට සාගරාදෙනිය ප්‍රදේශය අද(4) සිට හුදෙකලා කෙරේ.

    අද උදෑසන 6 සිට එම ප්‍රදේශය හුදෙකලා කළ බව covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.