fbpx
තවත්
    මුල් පිටුවව්‍යාපාරිකකොරෝනා වලට කොකා කෝලා කරපු දේ මෙන්න

    කොරෝනා වලට කොකා කෝලා කරපු දේ මෙන්න

    මේ වන විට ශ්‍රී ලංකාවේ තුල ද ඉතාමත් වේගයෙන් පැතිර යන කෝවිඩ් වසන්ගතය පාලනය කිරීමට කොකා කෝලා ආයතනය මඟින් විශේෂ පියවරක් ගෙන තිබේ.

    ඔවුන් රුපියල් මිලියන 45 ක් ලංකාවේ කොරෝනා මැඩලීම සඳහා වෙන් කරමින් පවසා සිටින්නේ සියලු දෙනා එක් වීමෙන් මෙය පාලනය කල හැකි බවයි.

    zapier

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.