fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්විදුලිබල සේවකයන්ට 25%ක වැටුප් වැඩිවීමක්

    විදුලිබල සේවකයන්ට 25%ක වැටුප් වැඩිවීමක්

    අංජනා මල්ලවආරච්චි

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 25% ක වැටුප් වැඩි වීමක් ලබා දීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් හිමි වන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවීම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක බව ද විදුලිබල මණ්ඩලය කියයි.

    ලංකා විදුලිබල මණ්ඩලය 2019 වසරේ දී රුපියල් කෝටි 9700ක් ශුද්ධ අලාභයක් ලැබූ අතර 2020දී ලැබූ ශුද්ධ අලාභය රුපියල් කෝටි 5600කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.