fbpx
තවත්
    මුල් පිටුවCOVIDතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොවිඩ්

    තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොවිඩ්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මාස්තාන් මහතා ද COVID-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

    අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා අද (09) අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේ දී කරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී මේ බව හෙළිවී ඇත.

    තුන්වැනි රැල්ලේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 5 දෙනකුට පමණ කොවිඩ් ආසාදනය විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.