තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න..

    ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න..

    ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

    දුෂ්මන්ත චමීර එක්දින තරගාවලිය අතරතුරදී ඇතිවූ ආබාධයෙන් සුවය ලබමින් සිටින නිසා ඔහුව තෝරාගත් නමුත් ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    කෙසෙවෙතත් චමීර වෙනුවට බිනුර ප්‍රනාන්දු පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img