fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සම්බා සහල් ඉන්දියාවෙන් එයි

    සම්බා සහල් ඉන්දියාවෙන් එයි

    මෙරටට ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත ලැබෙනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    සම්බා සහල් මෙට්‍රික්ටොන් 50000ක් ගෙන්වීමට පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

    එම අනුමැතියට අනුව එම සහල් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.