fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

    පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

    දෙදහස් විසිතුන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු වේලාවකට පෙර නිකුත් කර තිබේ.

    ඒ අනුව ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විභාග දෙපාර්මේන්තුව නිකුත් කළ නිවේදනය මෙසේය.
    G5 MOE SEC-11162023201936

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.