fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ව්‍යාපාරිකයන්ට බදු තොරතුරු ලීක් වෙනහැටි වහාම හොයන්න' -ඇමති මනූෂ ඉල්ලයි(📹)

    ‘ව්‍යාපාරිකයන්ට බදු තොරතුරු ලීක් වෙනහැටි වහාම හොයන්න’ -ඇමති මනූෂ ඉල්ලයි(📹)

    සීනි බදු වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වීමටත් පෙර, ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේදැයි වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කැබිනට්ටුව දැනගැනීමටත් පෙර ඒ බව දැනසිටියේ රේගු නිලධාරීන් බව ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කරසිටියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. එහිදී තවදුරටත් අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය.

    ලබන වසරේ පෙබරවාරි-මාර්තු පමණ වනවිට රටේ තත්ත්වය වඩාත් යහපත් අතට හැරේවි යැයි තමා අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    අමාත්‍යවරයා එසේ කියාසිටියේ අද මේ රටේ ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බැවින් එහි සියලුම පක්ෂවල පාහේ මන්ත්‍රීවරුන් සිටින බවද පවසමිනි.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.