fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ දහස පනී

    මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ දහස පනී

    කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 34 දෙනකු අද වාර්තා වී තිබේ.

    එක් දිනකදී මෙරටින් වාර්තා වූ ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

    එම ප්‍රමාණය සමග මෙරට මරණ කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ යයි.

    මෙම කොවිඩ් මරණ දින කිහිපයකදී සිදුව ඇති මරණ වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.