fbpx
තවත්
    මුල් පිටුවCOVIDපිටරටින් පැමිණි 63කට කොවිඩ්

    පිටරටින් පැමිණි 63කට කොවිඩ්

    විදේශ ගතව සිට පැමිණි 63 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව අද (16) හදුනාගෙන තිබේ.

    දින 14 ක නිරෝධායනය සදහා යොමු කිරීමට පෙර ඒ අයට කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බව හදුනා ගෙන ඇත.

    ඒ අනුව අද දින හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළ යයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.