fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් එන්නත්කරණයට ත්‍රීවිධ හමුදාව යොදවයි

    කොවිඩ් එන්නත්කරණයට ත්‍රීවිධ හමුදාව යොදවයි

    ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

    හෙට (11) එම කටයුත්තට හමුදාව සම්බන්ධ වන බවත් කොවිඩ් වෛරසය ආසාදිතයින් බහුලව වාර්තා වු ප්‍රදේශ ආශ්‍රිතව කඩිනමින් එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපතිවරයා පැවසී ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.