fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කම්කරු නඩු දහස් ගණනක් තාම උසාවිවල

    කම්කරු නඩු දහස් ගණනක් තාම උසාවිවල

    විවිධ අසාධාරණ කටයුතුවලට එරෙහිව කම්කරුවන් පැන වූ නඩු 23,000කට අධික සංඛ්‍යාවක් තවමත් මෙරට අධිකරණ තුළ පවතින බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති කියා සිටියේ එම නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මේවන විට පියවර ගනිමින් ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.