fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පස් කඳු කඩා වැටී 18 වංගුව වැසේ

    පස් කඳු කඩා වැටී 18 වංගුව වැසේ

    මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

    ඒ දැඩි වාර්ෂාවත් සමඟ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙනි.

    තැන්නෙකුඹුර කණුව හන්දිය රන්දෙණිගල රන්දෙණිගල – බදුල්ල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ පැමිණ 21 හන්දියෙන් වමට ධාවන කර බදුල්ල – මහියංගනය මාර්ගය ඔස්සේ මහියංගනය නගරයට පැමිණිය හැකි බව පොලිසිය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.