තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දය තියන දවස හෙට ප්‍රකාශයට

    පුංචි ඡන්දය තියන දවස හෙට ප්‍රකාශයට

    පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය හෙට (03) හෙට ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ද හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර ඉන්පසුව මැතිවරණ දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    මේ අතර පළාත් පාලන මැතිවරණයට ලබන මැයි මාසයේ දිනයක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img