fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්ලේන්ටියේ සිට බේකරි කෑම - පිසූ ආහාර මිල ඉහළට

    ප්ලේන්ටියේ සිට බේකරි කෑම – පිසූ ආහාර මිල ඉහළට

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තේ, කිරි තේ ඇතුළුව පිසින ලද ආහාරවල මිල 10%කින් ඉහළ දැමෙන බව ආපනශාලා හිමියෝ පවසති.

    අද සිට විදුලි ගාස්තු වැඩිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව බේකරි ආහාර, දිවා ආහාර පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ආදි සියලුම පිසූ ආහාර මිල සියයට 10කින් ඉහළ දමන බව ආපනශාලා හිමියෝ කියති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.