වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව අද උදෑසන වව්නියාව රෝහලට ඇතුලත් කර තිබේ.
සිසුන් කිහිප දෙනෙක් බරපතල තත්ත්වයේ සිටින බව රෝහල් තොරතුරු සඳහන් කළේය.
පාසල් භූමියේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය සිසුන්ට එල්ලවී ඇත.