fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට කොතලාවල සරසවි රෝහල ඇරේ

    අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට කොතලාවල සරසවි රෝහල ඇරේ

    අංජනා මල්ලවආරච්චි

    අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වේරහැර පිහිටි ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ අනුව එම රෝහලේ දැඩි සත්කාර දැඩිසත්කාර ඒකක තුනක හදිසි ප්‍රතිකාර ඇදන් 24ක් දැඩි සත්කාර ඇඳන් 12ක් ස්ථාපනය කිරීමට පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි එම රෝහලට වෛද්‍යවරුන් 30ක් හෙදියන් 80ක් කණිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් 25ක් යෙදවීමටද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.