fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

    ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

    හය වැනි වතාවටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සමත් වෙයි.

    සිංගප්පූරු කණ්ඩායම සමඟ පැවති අවසන් තරඟයේදී ශ්‍රී ලංකාව 63-53 ක් ලෙස ජයග්‍රහණය කළේය.

    මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව සිටීම විශේෂත්වයකි.

    ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.